අයර්ලන්ත රග්බි පාපන්දු සංගමයේ නව කාර්ය සාධන අධ්‍යක්ෂවරයා ලෙස අයර්ලන්තයේ හිටපු රග්බි ක්‍රීඩක David Humphreys පත් කර තිබෙනවා.
ඔහු 2008 වර්ෂයේදී විශ්‍රාම ගැනීමෙන් පසු අල්ස්ටර් කණ්ඩායමේ රග්බි අධ්‍යක්ෂක ලෙස සේවය කර ඇති බව සඳහන්.
එමෙන්ම 52 හැවිරිදි ඔහු අයර්ලන්තය වෙනුවෙන් තරග 72ක් ජයග්‍රහණය කළ අතර 1999 යුරෝපීය කුසලානය සඳහා අල්ස්ටර් කණ්ඩායමට නායකත්වයදී තිබෙනවා.
(dailysports.online)