| CRICKET ධනිෂ්ක ගැන සුබ ආරංචියක්

ධනිෂ්ක ගැන සුබ ආරංචියක්

ධනිෂ්ක ගැන සුබ ආරංචියක් post thumbnail image

ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශය මත එම තහනම ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post