වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ මූලික වටයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ අතර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිතයි.