| CRICKET දුෂ්මන්තගේ තැන ඩිල්ෂාන්ට

දුෂ්මන්තගේ තැන ඩිල්ෂාන්ට

දුෂ්මන්තගේ තැන ඩිල්ෂාන්ට post thumbnail image

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවටයේ ඉදිරි තරග ඔහුට අහිමි වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්.

ඒ අනුව ඔහු වෙනුවට ඩිල්ෂාන් මදුශංක සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post