| CRICKET ENG Vs SL | සිංහයන් ලබන වසරේ එංගලන්තයට

ENG Vs SL | සිංහයන් ලබන වසරේ එංගලන්තයට

ENG Vs SL | සිංහයන් ලබන වසරේ එංගලන්තයට post thumbnail image

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන වසරේ ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි කාලසටහන නිකුත් කර තිබෙනවා.

එම තරගාවලි කාලසටහනට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ටෙස්ට් තරගාවලියකුත් අයත්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසරේ අගෝස්තු මාසයේදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ආදාළ තරග කාලසටහන පහතින්,

අගෝ 21- අගෝ 25 : පළමු ටෙස්ට් තරගය – Manchester
හි Emirates Old Trafford ක්‍රීඩාංගණය

අගෝ 29 – සැප් 2 : දෙවන ටෙස්ට් තරගය – London හි Lord’s ක්‍රීඩාංගණය

සැප් 6- සැප් 10 : තුන්වන ටෙස්ට් තරගය – The Kia Oval ක්‍රීඩාංගණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post