එංගලන්ත කණ්ඩායමේ 33 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු මෙම තීරණය ගෙන තිබෙන්නේ එංගලන්තය ඔවුන්ගේ නව කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත් කිරීමෙන් සතියකට පසුවයි.
එමෙන්ම ඩේවිඩ් 2015 වසරේ එංගලන්ත කණ්ඩායමට එක්වීමෙන් පසු එක්දින ජාත්‍යන්තර තරග 70 කට සහ විස්සයි 20 තරග 43 කට ක්‍රීඩා කර තිබෙනවා.
(dailysports.online)