| CRICKET එංගලන්තයට යන මෙරට කාන්තා සංචිතය නම් කරයි

එංගලන්තයට යන මෙරට කාන්තා සංචිතය නම් කරයි

එංගලන්තයට යන මෙරට කාන්තා සංචිතය නම් කරයි post thumbnail image

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

එහි නායකත්වය චමරි අතපත්තු දරන අතර ඕෂධී රණසිංහ උප නායිකාව ලෙස කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 23 වනදා එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ 20/20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

සංචිතය,
චමරි අතපත්තු – නායිකා
ඕෂධී රණසිංහ
හර්ෂිතා සමරවික්‍රම
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
ඉනෝකා රණවීර
සුගන්ධිකා කුමාරි
අනුෂ්කා සංජීවනී
උදේශිකා ප්‍රබෝධිනී
අචිනි කුලසූරිය
කාව්‍යා කාවින්දි
ඉනෝෂි ප්‍රනාන්දු
හන්සිමා කරුණාරත්න
හසිනි පෙරේරා
ඉමේෂා දුලානි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post