හොංකොං රාජ්යයේ පැවැත්වෙන වාර්ෂික වයස් කාණ්ඩ කිමිදුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සහභාගි වීමට නියමිතයි.
එම කණ්ඩායමේ නායකත්වය කිත්මිණි මාරම්ඹේ විසින් දරනු ලබනවා.
මෙම තරගවලිය අගෝස්තු 30 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වෙන බව සඳහන්.