2023 ජූලි මස ICC හි පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ අළුබඳුන තරු දෙකක් සහ නෙදර්ලන්ත ක්‍රීඩකයෙක් නම් කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් වන Zak Crawley සහ Chris Woakes නම් කර ඇති බව සඳහන්.
එමෙන්ම තුන්වන ක්‍රීඩකයා ලෙස නෙදර්ලන්ත ක්‍රීඩක Bas de Leede නම් කර තිබෙනවා.
