| CRICKET මැදපෙරදිග 20යි 20ට ශ්‍රී ලංකාවෙන් 13ක්

මැදපෙරදිග 20යි 20ට ශ්‍රී ලංකාවෙන් 13ක්

මැදපෙරදිග 20යි 20ට ශ්‍රී ලංකාවෙන් 13ක් post thumbnail image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 20/20 “ILT20” තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

දෙවැනි වරටත් පැවැත්වෙන එම තරගාවලියේ 2024 ජනවාරි 13 වනදා ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්වන අතර ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් තෝරාගෙන නොමැති බව සඳහන්.

ඊට එක්වන මෙරට ක්‍රීඩකයින් වන්නේ,

අබුඩාබි නයිට් රයිඩර්ස් – චරිත් අසලංක

ඩෙසර්ට් වයිපර්ස් – දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ, වනිඳු හසරංග

ඩුබායි කැපිටල්ස් – දසුන් ශානක, නුවන් තුෂාර, සධීර සමරවික්‍රම, දුෂ්මන්ත චමීර

MI එමිරේට්ස් – කුසල් පෙරේරා, විජේකාන්ත් වියස්කාන්ත්

සාජා වොරියර්ස් – දිල්ශාන් මධුශංක, කුසල් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post