| CRICKET IND Vs WI | කොදෙව් දේශයට යන ඉන්දීය සුපිරි පිළ නම් කරයි

IND Vs WI | කොදෙව් දේශයට යන ඉන්දීය සුපිරි පිළ නම් කරයි

IND Vs WI | කොදෙව් දේශයට යන ඉන්දීය සුපිරි පිළ නම් කරයි post thumbnail image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නවක ක්‍රීඩකයන් වන යසස්වී ජයිස්වාල්, රුතුරාජ් ගයික්වාඩ් සහ මුකේෂ් කුමාර් කැඳවා තිබීම විශේෂත්වයක්. 

එමෙන්ම මෙම සංචිතයෙන් සුපිරි පිතිකරු චේතේෂ්වර් පුජාරා ඉවත් කර තිබෙනවා. 

මිට අමතරව අජින්කියා රහනේට ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය ලබාදී තිබෙන බව සඳහන්. 

තරගාවලිය එළඹෙන ජුලි 12 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post