ආසියානු පැරා ක්‍රීඩා උළලේදී වාර්තාගත පදක්කම් 111ක් දිනා ගැනීමට ඉන්දීය පැරා කණ්ඩායම සමත් වුණා.
එය ඕනෑම ජාත්‍යයන්තර ඉසව්වකදී රටක් වෙනුවෙන් වාර්තා කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.
ඒ අනුව ඔවුන් රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 31ක් සහ ලෝකඩ පදක්කම් 51ක් දිනා ගත් අතර පදක්කම් ගණනෙහි පස්වන ස්ථානයට පත්වී තිබෙනවා.
(dailysports.online)