| CRICKET බටහිර ඉන්දීය කොදෙව්වන්නට එරෙහිව ඉන්දීය T20I සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව්වන්නට එරෙහිව ඉන්දීය T20I සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව්වන්නට එරෙහිව ඉන්දීය T20I සංචිතය නම් කරයි post thumbnail image

අගෝස්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ඉන්දීය T20I සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව යෂස්වි ජයිස්වාල් සහ තිලක් වර්මා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ T20I අදියර සඳහා ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.

ටෙස්ට් සහ එක්දින සංචිතයට ද නම් කරන ලද මුකේෂ් කුමාර් විස්සයි20 කැඳවීමක් ලබා ගත් අතර සංජු සැම්සන් ද කඩුලු රකින්නා ලෙස නැවත සංචිතයට පැමිණ තිබෙනවා.

එම සංචිතය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post