ආසියානු කුසලාන Super 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන තරගය අද පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දියානු කණ්ඩායමයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.