ටයිකොන්ඩෝ මානුෂීය පදනමේ ආසියානු කලාපීය ශාඛාව එක්ව ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබනවා.
මෙම තරගාවලිය දෙසැම්බර් 7 සහ 8 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා වන මූලික ගිවිසුමට ටයිකොන්ඩෝ මානුෂීය පදනමේ ආසියා කලාපීය ප්‍රධානී Kang Dae Geun සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා විසින් අත්සන් කර තිබෙනවා.
එමෙන්ම ලෝක ටයිකොන්ඩෝ මානුෂීය පදනමේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවා එහි සභාපතිවරයා ලෙස සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පත් කර ඇති බවද සඳහන්.
(dailysports.online)