ප්‍රංශයේ BAYONNE — බෙල්ජියම් පාපැදි ක්‍රීඩක Jasper Philipsen ප්‍රංශ සවාරියේ තෙවැනි අදියර ජය ගැනීමට සමත් වුණා.
25 හැවිරිදි Philipsen පසුගිය වසරේ තරගයේ අදියර දෙකක් ජයගත්තා.
ඩෙන්මාර්ක කෙටි දුර ධාවන ක්‍රීඩක Fabio Jakobsen සිව්වැනි ස්ථානය ලබා ගත්තා.
ඔවුන් ස්පාඤ්ඤයේ බාස්ක් හි Amorebieta-Etxano සිට Bayonne දක්වා කිලෝමීටර් 193 (සැතපුම් 120) ක් ගමන් කිරීමට පැය 4, විනාඩි 43, තත්පර 15 ක් ගත කළා.