| CRICKET එංගලන්තයේ Archer කොදෙව් සංචාරයෙන් ඉවතට

එංගලන්තයේ Archer කොදෙව් සංචාරයෙන් ඉවතට

එංගලන්තයේ Archer කොදෙව් සංචාරයෙන් ඉවතට post thumbnail image

ලබන මාසයේ එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් Archer ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ ඔහු එංගලන්තය සමග මුම්බායිහි පැවති ලෝක කුසලාන තරගාවලියේ පුහුණුවීම් අතරතුර වැලමිටේ වේදනාවකට සහ අස්ථි බිඳීමකට ලක් වීම හේතුවෙන්.

එමෙන්ම වැලමිට සහ පිටේ ආබාධ සහිතව මාස 18ක් ක්‍රීඩාවෙන් ඉවත්ව ගිය 28 හැවිරිදි ඔහු ජනවාරි මාසයේදී නැවත කණ්ඩායමට එක් වුණා.
(daily sports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post