| CRICKET කයිල් පිලිප්ට තහනමක්

කයිල් පිලිප්ට තහනමක්

කයිල් පිලිප්ට තහනමක් post thumbnail image

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සැකපිට ඇමරිකා ක්‍රිකට් ක්‍රීඩක කයිල් පිලිප්ට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්.

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග අතරතුරයි මෙම තාවකාලික තහනම පනවා ඇත්තේ.

එම තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී කඩුලු 3ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post