එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.
ඔහු 2021 වසරේ සිට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැටින් එම ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කරනු ලැබුවා.