ලංකා ප්‍රිමියිර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (07) පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.
ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගය අද සවස 3.00ට ආරම්භ වනවා.
එමෙන්ම දඹුල්ල අවුරා හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.