| CRICKET LPL 2023 | ගාල්ල පරදා කොළඹ ජයගනියි

LPL 2023 | ගාල්ල පරදා කොළඹ ජයගනියි

LPL 2023 | ගාල්ල පරදා කොළඹ ජයගනියි post thumbnail image

LPL තරගාවලියේ Galle Titans සහ Colombo Strikers කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ජයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය Colombo Strikers කණ්ඩායම පන්දුවාර 19 පන්දු 5 ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Babar Azam ලකුණු 104 , Pathum Nissanka ලකුණු 54ක් බැගින් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post