| CRICKET LPL 2023 | Dambulla Aura ඉදිරියටම යයි

LPL 2023 | Dambulla Aura ඉදිරියටම යයි

LPL 2023 | Dambulla Aura ඉදිරියටම යයි post thumbnail image

2023 LPL තරගාවලියේ 16 වන තරගය ලෙස Dambulla Aura සහ Colombo Strikers කණඩායම අතර පැවති තරගයෙන් ලකුණු 50ක ජයක් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පළමුව පන්දුවට පහරදුන් Dambulla කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

ලකුණු 167ක ඉලක්කයක් හඹා ගිය Colombo Strikers කණඩායම සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි.

මෙම තරගයේ ජයත් සමඟ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියෙන් සිටීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

මේ අතර මෙම තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

ඒ අනුව Jaffan Kings සහ Galle Titans කණ්ඩායම අතර තරගය අද සවස 3.00ට ආරම්භ වනවා.

එමෙන්ම Colombo Strikers සහ B Love Kandy කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post