2023 LPL තරගාවලියේ Galle Titans සහ Dambulla Aura කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Aura කණ්ඩයම සමත් වුණා.
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.