| CRICKET LPL 2023 Eliminator | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

LPL 2023 Eliminator | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

LPL 2023 Eliminator | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට post thumbnail image

2023 LPL තරගාවලියේ Eliminator තරගය වටය B Love Kandy සහ Jaffna Kings අතර අද පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post