2023 LPL තරගාවලියේ 17 වන තරගය Jaffna Kings සහ Galle Titans කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 89ක් රැස් කළා.
Dunith Wellalage ලකුණු 22ක් සහ Thisara Perera ලකුණු 13ක් ලබා ගත්තා
ඒ අනුව තරගය ජය ගැනීමට Galle Titans කණ්ඩායමට ලකුණු 90ක ඉලක්කයක් හිමිවනවා.