LPL තරගාවලියේ Galle Titans සහ Colombo Strikers කණ්ඩායම අතර තරගය මේ වනවිට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් රැස් කළා.
Tim Seifert ලකුණු 54, Shevon Daniel ලකුණු 49 ලබා ගත්තා.
ඒ අනුව Colombo Strikers කණ්ඩායමට හිමිවන ඉලක්කයක ලකුණු 189ක්.