| CRICKET LPL 2023 | ගාල්ල සහ දඹුල්ල අතර තරගය අද

LPL 2023 | ගාල්ල සහ දඹුල්ල අතර තරගය අද

LPL 2023 | ගාල්ල සහ දඹුල්ල අතර තරගය අද post thumbnail image

ලංකා ප්‍රිමියිර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වෙනවා.

ඒ Galle Titans සහ Dambulla Aura කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයී.

මේ වනවිට තරඟ 13 කින් පසු ශ්‍රේණිගත කිරීම් සටහන පහත පරිදි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post