| CRICKET LPL 2023 | කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට

LPL 2023 | කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට

LPL 2023 | කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට post thumbnail image

2023 LPL තරගාවලියේ Colombo Strikers සහ Galle Titans කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාන්ගනයේදී.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post