ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගයෙන් Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක ජයක් අත්කර ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්වුණා.
මෙම තරගය ඊයේ (07) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ Dambulla Aura කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණියා.
මේ අතර අද දිනයේදී Galle Titans කණ්ඩායම සහ B – LOVE Kandy කණ්ඩායම අතර තරගය සවස 3:00ට ආරම්භ වනවා.
එමෙන්ම Colombo Strikers සහ Jaffana Kings කණ්ඩායම අතර තරගය රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

