2023 LPL තරගාවලියේ 17 වන තරගය Jaffna Kings සහ Galle Titans කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.