| CRICKET LPL 2023 | යාපනයට කඩුලු 6ක ජයක්

LPL 2023 | යාපනයට කඩුලු 6ක ජයක්

LPL 2023 | යාපනයට කඩුලු 6ක ජයක් post thumbnail image

Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ඒ අනුව ඔවුන් කඩුලු 6ක ජයක් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post