| CRICKET LPL 2023 | නුවර පරදා කොළඹ ජය ගනියි

LPL 2023 | නුවර පරදා කොළඹ ජය ගනියි

LPL 2023 | නුවර පරදා කොළඹ ජය ගනියි post thumbnail image

2023 LPL තරගාවලියේ 18 වන තරගය Colombo Strikers සහ B – Love Kandy කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.

මෙම තරගයේ Colombo Strikers කණ්ඩායම ලකුණු 9ක ජයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Colombo Strikers කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය B – Love Kandy කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 160ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post