| CRICKET LPL 2023 | Kandy සහ Dambulla Play Offs යයි

LPL 2023 | Kandy සහ Dambulla Play Offs යයි

LPL 2023 | Kandy සහ Dambulla Play Offs යයි post thumbnail image

LPL ක්‍රිකට් තරගාවලියේ Play Offs තරග වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට B-Love Kandy සහ Dambulla Aura කණ්ඩායම් සමත්ව තිබෙනවා.

ඒ, ඊයෙ (13) පැවති තරගවලින් ඔවුන් ජයගැනීමත් සමඟයි.

තරගාවලියේ තරග 07කට සහභාගී වී ඇති Dambulla කණ්ඩායම ඉන් තරග 05ක් ජයගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

එමෙන්ම Kandy කණ්ඩායම තරග 06 කට සහභාගී වී ඉන් තරග 04ක් ජයගනිමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post