| CRICKET LPL 2023 | කාසියේ වාසිය නුවරට

LPL 2023 | කාසියේ වාසිය නුවරට

LPL 2023 | කාසියේ වාසිය නුවරට post thumbnail image

2023 LPL තරගාවලියේ 19 වන තරගය B-Love Kandy සහ Dambulla Aura කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔහුන් තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post