| CRICKET LPL 2023 – QUALIFIER 2 | කිරුළ ට යන මඟ විවර කරගැනීමට ගාල්ල සහ නුවර අද සටනට

LPL 2023 – QUALIFIER 2 | කිරුළ ට යන මඟ විවර කරගැනීමට ගාල්ල සහ නුවර අද සටනට

LPL 2023 – QUALIFIER 2 | කිරුළ ට යන මඟ විවර කරගැනීමට ගාල්ල සහ නුවර අද සටනට post thumbnail image

Galle Titans සහ B-Love Kandy අතර පැවැත්වෙන තීරණාත්මක PLAY-OFF තරඟය අද පැවැත්වෙනවා. 

ඒ අද රාත්‍රී 7:30 ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි. 

අද පැවැත්වෙන තීරණාත්මක තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම Dambulla Aura කණ්ඩායම සමඟින් LPL 2023 ශූරතාවය වෙනුවෙන් හෙට දිනයේදී සටන් වදිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post