ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (17) පැවැත්වෙනවා.
අවසන් පූර්ව වටයේ පළමු තරගය Galle Titans සහ Dambulla Aura අතර පස්වරු 3.00 ට ආරම්භ වනවා.
එමෙන්ම දෙවන තරගය B Love Kandy සහ Jaffna Kings අතර රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.