| CRICKET LPL 2023 | කාසියේ වාසිය කොළඹට

LPL 2023 | කාසියේ වාසිය කොළඹට

LPL 2023 | කාසියේ වාසිය කොළඹට post thumbnail image

LPL තරගාවලියේ Galle Titans සහ Colombo Strikers කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00ට ආරම්භ වනවා.

ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

නමුත් ඔවුන් පළමුව පන්දුවට පහර දීම සඳහා Galle Titans කණ්ඩායමට ආරාධනා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post