2023 LPL තරගාවලියේ 18 වන තරගය ලෙස Colombo Strikers සහ B Love Kandy කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.