| CRICKET LPL 2023 | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

LPL 2023 | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

LPL 2023 | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට post thumbnail image

LPL තරගාවලියේ Dambulla Aura සහ Jaffna Kings කණ්ඩායම් අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post