| CRICKET LPL 2023 | දෙවන තරගයේ කාසියේ වාසිය Colombo Strikers දිනා ගනියි

LPL 2023 | දෙවන තරගයේ කාසියේ වාසිය Colombo Strikers දිනා ගනියි

LPL 2023 | දෙවන තරගයේ කාසියේ වාසිය Colombo Strikers දිනා ගනියි post thumbnail image

2023 LPL තරගාවලියේ Colombo Strikers සහ Jaffana Kings කණ්ඩායම අතර තරගය පල්ලේකැලේ ක්‍රීඩාන්ගනයේදී අද පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post