| CRICKET LPL 2023 | වනිඳු පිල ජය ගනියි

LPL 2023 | වනිඳු පිල ජය ගනියි

LPL 2023 | වනිඳු පිල ජය ගනියි post thumbnail image

2023 LPL තරගාවලියේ Galle Titans සහ B – LOVE Kandy කණ්ඩායම අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාන්ගනයේදී අද පැවැත්වුණා.

එම තරගයේ ලකුණු 89ක ජයක් ලබා ගැනීමට B – LOVE Kandy කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් B – LOVE Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 203ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 114ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post