2023 LPL තරගාවලියේ Galle Titans සහ B – LOVE Kandy කණ්ඩායම අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාන්ගනයේදී මේ වන විට පැවැත් වෙනවා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් B – LOVE Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කළා.
Wanindu Hasaranga ලකුණු 64, Fakhar Zaman ලකුණු 45ක් ලබා ගත්තා.
ඒ අනුව Galle Titans කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 204 ඉලක්කයක් හිමි වනවා.