| CRICKET LPL 2023 | සිව්වන ශුරතාවය නුවරට ගෙන යයි

LPL 2023 | සිව්වන ශුරතාවය නුවරට ගෙන යයි

LPL 2023 | සිව්වන ශුරතාවය නුවරට ගෙන යයි post thumbnail image

2023 Lpl තරගාවලියේ අවසන් මහා තරගය Dambulla Aura සහ B Love Kandy කණ්ඩායම අතර අද (20) පැවැත්වුණා.

මෙම තරගයේ කඩුලු 5ක ජයක් ලබා ගැනීමට B Love Kandy කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

Dhananjaya de Silva ලකුණු 40ක් සහ Sadeera Samarawickrama ලකුණු 36ක් ලබා ගත්තා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය B Love Kandy කණ්ඩායම පන්දුවාර 19 පන්දු 5කදී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

ඒ අනුව සිව්වන LPL තරගාවලියේ කුසලානය තමන් සතු කර ගැනීමට B Love Kandy කණ්ඩායම සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post