2023 LPL තරගාවලියේ Galle Titans සහ B – LOVE Kandy කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසිය වාසිය දිනාගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළ අතර පන්දුවට පහර දීම සඳහා B – LOVE Kandy කණ්ඩායමට ආරාධනා කළා.