| FOOTBALL Luis Diazගේ පියා සොයා ප්‍රධාන හමුදා සහ පොලිස් සෝදිසි මෙහෙයුම්

Luis Diazගේ පියා සොයා ප්‍රධාන හමුදා සහ පොලිස් සෝදිසි මෙහෙයුම්

Luis Diazගේ පියා සොයා ප්‍රධාන හමුදා සහ පොලිස් සෝදිසි මෙහෙයුම් post thumbnail image

කොලොම්බියානු පාපන්දු කණ්ඩායමේ Luis Diazගේ පියා සහ ඔහුගේ මව සන්නද්ධ පුද්ගලයින් විසින් රැගෙන ගොස් තිබෙනවා.

ක්‍රීඩකයාගේ මව වන සිලෙනිස් මරුලන්දා සෙනසුරාදා බැරන්කාස්හිදී සොයා ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පියා සෙවීම සඳහා මාර්ග බාධක යොදා යතුරුපැදි ඛණ්ඩ දෙකක්, මිනිසුන් රහිත ගුවන් යානා, හෙලිකොප්ටර් සහ රේඩාර් සහිත ගුවන් යානයක් යොදවා ඇති බව එරටහමුදාව ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහුව බේරා ගැනීමට මඟ පෙන්වන්නන්ට බලධාරීන් පවුම් 40,000ක ත්‍යාගයක් පිරිනමන බවද සඳහන්.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post