ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ හිටපු සභාපති Luis Rubiales හට වසර 3ක පාපන්දු ක්‍රියාකාරකම් තහනමකට ලක් කර තිබෙනවා.
ඒ ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය කිරීමෙන් පසුව Rubiales ඉදිරියට පැමිණි Jenni Hermoso ගේ දෙතොල් සිප ගැනීම හේතුවෙන්.
ඒ අනුව FIFA විනය සංග්‍රහයේ 13 වන වගන්තිය කඩ කිරීම නිසා ඔහුට වසර 3ක තහනමක් පනවා තිබෙනවා.
(dailysports.online)