ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා ආසියානු වුෂූ තාක්ෂණික කමිටුවට යලිත් පත් කර තිබෙනවා.
ආසියාවේ වූෂූ සම්මේලනය (WFA) අද චීනයේ Hangzhouහි පැවති WFA සම්මේලනයේ දී තේරී පත් වූ තාක්ෂණික කමිටු සාමාජිකයින්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
මානෙල් ධර්මකීර්ති මහතා 4 වන වතාවට තේරී පත් වී ඇත්තේ TCහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ලෙසයි.
චීනයේ Guanzhouහි පැවති 16 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු ප්‍රථම වරට තේරී පත් වුණා.
