2023 ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පැවති XIX ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අමා ප්‍රේමතිලක රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 1ක් දිනා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ඇය මීටර් 100, 200, 400 යන ඉසව් වලින් රන් පදක්කම් 3ක් සහ දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තා.

