2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර මේ වන විට පැවැත් වෙනවා.
ඒ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාන්ගනයේදී.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 60ක් රැස් කරගෙන සිටිනවා.
Dawid Malan ලකුණු 14ක් සහ Jonny Bairstow ලකුණු 33ක් ලබා සිටියදී දැවී ගියා.