| OTHER SPORTS Max Verstappen රෙඩ්බුල් වෙනුවෙන් පිට පිට පස්වැනි ජය ලබයි(PHOTOS)

Max Verstappen රෙඩ්බුල් වෙනුවෙන් පිට පිට පස්වැනි ජය ලබයි(PHOTOS)

Max Verstappen රෙඩ්බුල් වෙනුවෙන් පිට පිට පස්වැනි ජය ලබයි(PHOTOS) post thumbnail image

Max Verstappen (මැක්ස් වර්ස්ටැපන්) Austrian Grand Prix Formula තරගයේදී ප්‍රමුඛ ජයග්‍රහණයක් සමඟින් තුන්වන ලෝක ශූරතාවක් කරා ගමන් කිරීමට සමත් වුණා.

මෙය නෙදර්ලන්ත ක්‍රීඩක Max Verstappen ගේ පිට පිට පස්වැනි ජයග්‍රහණය වනවා.

මෙම තරගයේදී ඔහු Sergio Perez (සර්ජියෝ පෙරෙස්ට) වඩා ලකුණු 81ක් ඉදිරියෙන් සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post